
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් හේතුවෙන් ඩීන්ස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
ජාතික රෝහල අසල සිට පා ගමින් සෞඛ්‍ය අමාත්‍යංශය අසලට ගොස් විරෝධතාව නිතර වූ අතර පසුව පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ඇති වූ වචන හුවමාරුවකින් පසු වෛද්‍යවරු පාර හරසි කර බිම වාඩි වි විරෝධතාවයේ නිරතව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර වරුත් පාරට බැස්ස කියන්නෙ මේක ලෙහෙසියෙන් නොසලකා හරින්න පුලුවන් එකක් නොවෙනබව පේනව. ස්ට්‍රයික් කලොත් ඒක ජෙප්පො කලා කියල මෙතන ලියන මහත්වරුන්ට මොනවද කියන්න තියෙන්නෙ දැන්?
මෙච්චර කල් හොර අත්සන් ව්‍යාජ ලියවිලිමත වංචාවන් මහාපරිමානයෙන් කල බවට සාක්ෂි නැතත් ඊයෙ හෙලිවෙච්ච ඖෂධ වංචාව ඇඟ හිරිවැටෙන විදියට කරල තියෙනව. මෙතන පාලකයන්ට පක්ෂව හෑලි ලියන අයට මොනවද කියන්න තියෙන්නෙ.
මේ විරෝමේ විරෝධය දක්වන උදවිය නිකම් පාරවල් වහන්නේ නැතුව, රටේ බදු ආදායම වැඩි වෙනත් විකල්ප ඉදිරිපත් කරා නම් තමා හොඳ... විරෝධය දක්වන උදවිය නිකම් පාරවල් වහන්නේ නැතුව, රටේ බදු ආදායම වැඩි වෙනත් විකල්ප ඉදිරිපත් කරා නම් තමයි හොඳ....!
ඒත් මේ බැලුවේ කාලෙකින් මෙයාලා පාරට බැස්සේ නැත්තේ ඇයි? කියලා. පාරවල් නිකම් පාලුවට ගිහින් තිබුණේ... මෙච්චරයි රටට අඩුවකට තිබුණේ. වැඩ නොකළාට පඩි ලැබෙනවානේ. කමක් නෑ...
රටේ ඉහළම වැටුප් ලබන, එන වෙලාවක්, යන වෙලාවක් සලකුණු නොකර ලක්ෂ ගණන් අති කාල ගන්න (හැමෝම නොවේ, නමුත් බහුතරය) වාහන පර්මිට් ගන්න, රාජකාරි වෙලාවේත් පුද්ගලික සේවයේ යෙදෙන, වෙන මිනිස්සුන්ට නැති වාහන රක්ෂන වලට 30% වට්ටම් ලැබෙන, දුප්පත් මිනිසෙක්ටවත් නැති අඩු පොලී ණය කෝටියක් දක්වා ලබා ගන්න පුළුවන් පිරිසකටනේ මෙච්චර අමාරුකම් තියෙන්නේ. පාවිච්චි කරන වාහනේ වටිනාකම බැලුවානම් හොයාගන්න පුළුවන් කාටද ඇත්තටම අපහසුතා තියෙන්නේ කියලා... මෙතැන වෙලා තියෙන්නේ ඇත්තටම අපහසුතාවය තියෙන්නේ මෙයාලාට ජීවත් වීමට නොවෙයි.. අනිත් වෘත්තිකයින්ට උඩින් ඉන්න වෙනමම ජීවන රටාවක් පවත්වාගෙන යන්න අමාරුකම...
අහින්සක තේ දලු කඩන කාන්තාව, ගාර්මන්ට් කෙල්ල ගේන ඩොලර් වලින් තමන්ට තියා රටටවත් දරාගන්න බැරි තරමේ අධික මිල වාහන ගේන්නයි, ගෙනාපුවා නඩත්තු කරන්නයි නම් අමාරුයි තමා. තමනුත් සාමාන්‍ය මිනිස්සු කියලා හිතලා තමන්ට ආරක්ෂිත සාමාන්‍ය සැප පහසු වාහන ගෙවල් හදාගෙන සරල ජීවිතවලට හුරු වුණානම්. මොකද අඩුම වැටුප ලක්ෂ 2 ක් හම්බ වෙනවානේ. ඊට අමතරව වරප්‍රසාද ඕනෑතරම් ගන්නවානේ. එහෙම නම් මාසෙට 35 000- 40 000 ජීවත්වෙන මිනිස්සු කොහොමද ජීවත් වේන්නේ...?
වෛද්‍යවරු වැඩි හරියක් රට ගිහිල්ලා කියන කතාව බොරුවක්නේ...!
මුන් සෙට් එකත් යැව්වනම් හරි පලස්තීනෙට ..... මුන් රට ගියා කිව්වා නේද ? ,,.. අපරාදේ අද Private කරන්න වෙලාව නෑ