2017 වෛද්‍ය ස්ථාන මාරු ලේඛනය වැරදි ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ පළවීම පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත් වන ලෙස ඇමැති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ධී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී ද මේ ගැන කතාබහ වි තිබේ.

වෛද්‍ය ස්ථානමාරු කරද්දී මින් ඉදිරියට වෘත්තීය සමිතිවල නිර්දේශ ලිඛිතව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් තී තිබේ.