IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වේදනාවෙන් අඳෝනා නැගූ ඇත් පැටවා අවසන් සුසුම් හෙළයි

(එච්. චන්දන)

නවගත්තේගම  මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ අවුරුදු 7 පමණ වන අලි පැටවා අද උදෑසන ජීවිතක්ෂයට පත්වූ බව නවගත්තේගම වනජීවී අඩවිවන කාර්‍යාලය සදහන් කරයි.

දින තුනක් මුළුල්ලේ වන අලිපැටවාට ප්‍රතිකාර ලබා දුන් අතර අද උදෑසන මිය ගොස් ඇත.‍

ආහාර ගැනීමට නොහැකි ලෙස මුඛය තුවාල සිදුවී ඇති නිසා දැඩි ලෙස දුර්වල වී සිටි බව නවගත්තේගම අඩවිවන කාර්‍යාලයේ වන ජීවී නිළධාරිහු තහවුරු කර ගනු ලැබූහ.



අදහස් (3)

වේදනාවෙන් අඳෝනා නැගූ ඇත් පැටවා අවසන් සුසුම් හෙළයි

sharm warn Tuesday, 15 November 2022 04:52 PM

අනේ දෙවියනේ... පුංචි පැටියෝ... ඔයා හොඳ ආත්මයක් ලබලා ඉක්මනට මේ සසරින් එතෙර වෙන්න.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 November 2022 05:10 PM

" බේරාගනු මැනවි .. ! මා දිවි තොර නොකොට ... හඬලා පැවසුවේ සමගින් ඇස් කඳුළු කැට ... දින ගණනක් වෙහෙස ගෙන ප්‍රතිකාර කොට ... කිසිවෙකු හට නොහැක දීමට ජීවෙ මට ... "

:       0       2

පිටිගල මිලානෝ Tuesday, 15 November 2022 06:21 PM

වනජීවී එකෙන් ඇත්පැටවා වටකරගන්නකොටම මට හිතුනා අවසානය මෙසේ වෙයි කියලා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site