ඒක්තරා වෙළඳ නාමයක් යටෙත් ආනයනයට කරන ලස ප්‍රතිජීවික ඖෂධයක් ඉකුත් සතියේ තහනම් කළ බව විලවුම් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසීය.
මෙම ඖෂධය වේදනා නාශකයකි.
ඉන්දියාවේ ඖෂධ සමාගමකින් ආනයනය කර තිබිණි.
මෙම ප්‍රතිජීවක ඖෂධය වෙනත් වෙළෙඳනාම යටතේ භාවිතයේ පවතින බවත් වෛද්‍ය බෙනරගම මහතා සඳහන් කළේය.
තහනමට ලක් කරන ලද ඖෂධ බෝතල් අතරින් සමහරක මූඩි හරියාකාරව මුද්‍රා තබා නොතිබුණු බව ද ඇතැම් බෝතල්වල බෙහෙත් කැටි ගැසී තිබුණු බව ද, මේවා භාවිතයට නුසුදුසු ඖෂධ ලෙස පරීක්ෂණවලදී තහවුරු වුණු බව ද වෛද්‍ය බෙනගරම මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කිව්වනම් හොඳයි නේද? (ත)
තහනම් කරපු එකේ නම කිව්වොත් හොඳයි නේද? (ත)
කරුණාකර නම කියන්න
මේ වගේ දේවල් මහජනතාව දැනුවත් වෙන්න නම කියන්න ඕනේ නැත්නම් මේවා පාමසිවල හොරෙන් විකුනනවා එම නිසා මේකේ නම මෙවැනි දේවල් නමත් සමග දානවනම් ගොඩක් වටිනවා (අ)
අපේ මාධ්‍ය හරි හොදයි, (අ)
ප්‍රරතිජීවික ඖෂධ හා වේදනා නාශක කියන්නේ දෙකක් බව දන්නවද (අ)
මෙහෙම කරද්දී එම බෙහෙතේ නම ජනතාවට දැනුවත් කළ යුතුයි. (අ)