වාද්දූව තරුණයන් දෙදෙනකු ළඟ තිබී සෙල්ලම් පිස්තෝලයක් හා අත් බෝම්බයක් සොයා ගත් බව පොලීසිය කියයි.

යතුරුපැදියකින් ගමන් කළ මේ දෙදෙනාට සෙල්ලම් පිස්තෝලය ලැබුණු ආකාරය ගැන පොලීසිය පරීක්ෂණ පවත්වයි.