ඔරුගොඩවත්ත කැලණිතිස්ස විදුලි බලාගාරයේ යාන්ත්රික පෑස්සුම් කරුවෙකු බව කියන ජයන්ත මාක් ද සිල්වා(59) වාද්දුව දුම්රිය වේදිකාවේදී අද (31) අලුයම පිසතෝලයක් වැනි අවියකින් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.ඝාතකයා පැන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.වාද්දුව මැලෑගම පදිංචි ඔහු රාජකාරියට යමින් සිටියදී මරණය සිදුව ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය වැඩ පටන්ගෙන වගේ. (බ)
මගේ හිතට ඇතිවෙන වේදනාව කියන්න වචන නැහැ ..මේ රටේ ජනතාවගේ ජීවිතවලට ...ඇති අවදානම මේ රටේ වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද ..? මිනිස්සුනේ ..ඔබලා ඡන්දෙ දීල පත්කරගත්තේ ..අංගවිකලයෝද ..? මම ලංකාවේ ජනාධිපති කළොත් එක දවසක් මුලින්ම මම කරන්නේ මගේ මුහුණවත් සෝදන්න කාලය වැය නොකර එල්ලුම් ගහට අත්සන් කරන එකයි (බ)
තුවක්කු සංස්කෘතිය ඉවර වෙන්නේ කවදද? අපරාද දිගටම. (බ)
දැන් මේක ලොකු ප්රශ්නයක් වෙලා.(හේ)
රටේ අවි බහුල වීමට ප්රධාන හේතුව අවුරුදු 30 පැවති කාලකන්නි යුද්ධයයි. එකයි යථාර්තය. (හේ)
පුද්ගලික සිද්ධියක් වෙන්න පුළුවන්.(හේ)