IMG-LOGO

වත්කම් ප්‍රකාශයෙන් හලන දේපළ රාජසන්තකයි



(සුජිත් හේවාජුලිගේ )

වත්කම් පෙන්විය  යුතු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඇතුළත් නොකරන දේපළ රාජසන්තක කරන බව අල්ලස් හෝ දූෂණ වංචා චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

දූෂණ විරෝධී පනතෙන් ඒ සඳහා කොමිසමට බලතල ලැබී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

වත්කම් බැරකම් ප්‍රකාශ බාර දීමෙන් පසුව අලුතින් යම් දේපළක්  ඇතුළු වුවහොත් හෝ යම් දේපළක්  තමා සන්තකයෙන් තිබී ඉවත් වුවහොත් ඒ සම්බන්ධයෙන්ද  දැනුම් දිය යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.



අදහස් (3)

වත්කම් ප්‍රකාශයෙන් හලන දේපළ රාජසන්තකයි

Asela Monday, 16 June 2025 01:14 PM

ඒක කියන්න අවශ්‍ය නැහැ... ඒ වගේම විධිවිධාන දැනටමත් තියෙනවා. ඇත්තටම මේක ගෙනාවේ රනිල් පාලනය විසින්...!

:       2       6

සෙනෙවිරත්න Monday, 16 June 2025 03:06 PM

රනිල් ගෙනාව IMF එක රවටන්න. ඕක කරන්නේ කොහොමද, ඉඩ කඩ, කාර්ය මණ්ඩල, පනත බල ගැන්වීම මොනවත් නැහැ,... මේ රජය ඇවිත් ඒවා කළේ. මේ රජයට හැර වෙන කාටද සත්‍ය ලෙස එහෙම උවමනාවක් තියෙන්නේ...

:       0       5

සෙනෙවිරත්න Monday, 16 June 2025 03:06 PM

රනිල්ගේ ගෝලයින්ගේ දේපල වෙන්දේසි අරඹලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1540 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 551 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 620 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site