මේ ඇඳුම ඔබේ සිරුරට දහඩිය දැනෙන විට ඒවා පිට කරන්නට ස්වයංක්‍රීයව ඇඳුමේ ඇති පැලුම් දිගහරිනවා. මෙම තාක්ෂණයට යොදාගෙන ඇත්තේ බැක්ටීරියාවක්. එම බැක්ටීරියාවේ සෛල තෙතමනය අනුව හැකිලීම සහ දිගහැරීම සිදුවෙයි. ඒ නිසා මෙම බැක්ටීරියාවෙන් සකසන ලද රෙදි යොදාගෙන ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කරන්නේ මෙම තාක්ෂණයේ වැඩිම භාවිතව ඇත්තේ ක්‍රීඩකයන්ට බැවිනි. සැබැවින්ම එය දෙවැනි සමක් වැනිය. ඔබට මෙම වීඩියෝවෙන් එය පැහැදිලිවම දැකගත හැකිවනු ඇත.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd