ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ගැලවේ: ගැසට්ටුව පිටවේ වසර ගණනාවක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත... 5 hours ago
Y අජිත් · 1 hour ago ධර්ම, විරුද්ධ දෙයක් කියලා අදහසක් දැම්මහම වැඩකාරයා කියලා තමයි හිතෙන්නේ. වෙබ් අඩවියක් ඕනෑවෙන්නේ පිටස්තරයන්ට විස්තර බලාගන්න. (නි) Reply 0
Y සුරනිමල · 1 hour ago භාවනා මධ්‍යස්ථාන මඟින් පවත්වාගෙන යන වෙබ් අඩවි ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පින්වතුන්ට බොහෝ ප්‍රයෝජනවත් වේ. (නි) Reply 0
Y ධර්ම ජයවික්‍රම · 1 hour ago ආරණ්‍ය සේනාසන සහ භාවනා මධ්‍යස්ථාන, බුදු සමය මුලික වශයෙන් උගන්වන සසර දුක් සහිතය,අසාරය,අතෘප්තිකරය,,අර්ථශුන්යය, යන අවදිකම මින්සා කෙරෙහි ඇති කිරීමත් සන්තානගත වූ තන්හාව මිනිසා කෙරෙහි බිය ඇති කරන බවත් හඳුන්වා දීම අරමුණක් සේ ගන්නේ නම් මෙවැනි තාක්ෂණික මෙවලම් කුමකටද? (ම) Reply 0
Y ඩිලාන් · 1 hour ago සිල්වා, මෝඩ කතා කියන්න එපා. හොඳ වැඩක් මේක. ධර්මය පතුරවන්න ඉතා පහසුයි වෙබ් අඩවි මඟින් (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම, විරුද්ධ දෙයක් කියලා අදහසක් දැම්මහම වැඩකාරයා කියලා තමයි හිතෙන්නේ. වෙබ් අඩවියක් ඕනෑවෙන්නේ පිටස්තරයන්ට විස්තර බලාගන්න. (නි)
මේක විතරයි අර අයට අඩුවෙලා තිබුනේ , දැන් එකත් ලැබුනානේ (බ)
හොඳ වැඩක් (නි)
භාවනා මධ්‍යස්ථාන මඟින් පවත්වාගෙන යන වෙබ් අඩවි ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පින්වතුන්ට බොහෝ ප්‍රයෝජනවත් වේ. (නි)
ආරණ්‍ය සේනාසන සහ භාවනා මධ්‍යස්ථාන, බුදු සමය මුලික වශයෙන් උගන්වන සසර දුක් සහිතය,අසාරය,අතෘප්තිකරය,,අර්ථශුන්යය, යන අවදිකම මින්සා කෙරෙහි ඇති කිරීමත් සන්තානගත වූ තන්හාව මිනිසා කෙරෙහි බිය ඇති කරන බවත් හඳුන්වා දීම අරමුණක් සේ ගන්නේ නම් මෙවැනි තාක්ෂණික මෙවලම් කුමකටද? (ම)
සිල්වා, මෝඩ කතා කියන්න එපා. හොඳ වැඩක් මේක. ධර්මය පතුරවන්න ඉතා පහසුයි වෙබ් අඩවි මඟින් (නි)
ධර්ම වැනි අය ගැන කණගාටුයි (නි)