දැඩි නියඟයත් සමග වන සත්තු ද වසර සොයා යති. කතරගම -බුත්තල පාර අසලට මේ මුවන් පැමිණ ඇත්තේද බීමට වතුර සොයමිනි.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් වැද්දන්ගෙන් දිවි රැකගනීද කියල සැකයි
* මෙ සත් කාරය කරන්න පුලුවන් අපෙ හමුදාවෙ මහත් වරෑන්ට මෙ ක දැකලවත් අපේ හමුදාවෙ මහත්වරෑන්ට වතුරට ටිකක් දෙන්න පුලුවන් කමක් ලෑබෙයි .... ද
අර ගාල්ලෙ යකඩ වැට කපපු එක්කෙනා දැක්කොත් නම් විනාශයි.. පව් අහිංසක සත්තු ටික...
මුවන්ට වතුර ලබා දෙන්න.. මේ අය රැක ගැනිම අපේ යුතුකමක්..
මේ අහිංසක සත්තුන්ට බොන්නට වතුර ටිකක්වත් දෙන්න ක්‍රමයක් භදල දෙන්නවත් බැරිඳ ? නමුත් උදේ සවස පිරිත් අහනව ! පිරිත් නූලක් නොබැදපු දේසපාලන අතක් සොයා ගන්න වත් නැහැ ! කොයි වෙලාවෙ බැලුවත් පන්සල් වලට දේවාලවලට කෝවිල් වලට ගස් ගල් වලට වාහන වලට වදින පුදින මේ වගේ මිනිස්සු ලෝකේ කොහේ වත් නැතිව ඇති : නමුත් මේ සියලුම අය බලන්නේ තමන් ගැන පමනයි අනිත් මිනිසුන්ට මොනවා උනත් කමක් නැහැ ඉතිං මේ අහිංසක වන සතුන් ගැන මොන කතාද ?
අහිංසක සත්තුන්ගේ සාපිපාසාව වැස්ස වළාහක දෙවියන්ට පෙනීයන්
ටැංකි ටිකක් බැදල වතුර පිරෙව්වනම් හොදයි නේද??
ඔබ හරි අජිත්
අමර කියපු වැඩේ නම් හොඳයි..