වතුර යටින් යන කාර් කියන නමින් ඔබ සිතුවේ ජලය යට ධාවනය කළ හැකි කාර් නිපදවූවා කියා නම් එය පුදුම උපදවන සුළුයි. බටයක හැඩයෙන් ලොව පළමු උමං මාර්ගය වාහන යෑම සඳහා සැකසීමේ සූදානම අප වීඩියෝවක් මගින් මෙලෙස හෙළි කරනවා. මෙම නිෂ්පාදනය සිදු කරන්නේ නෝර්වේ රටේයි. එය මුහුදු හරහා රට තුළ ධාවනය වනු ඇත. එය පැය විසි එකක ගමනක් පැය දහයකට කප්පාදු කිරීමක්. එක් පැත්තකට මංතීරු දෙකේ මාර්ග ලෙස උමං මාර්ග දෙකක් සකසන්නට නියමිතයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd