රජරට විශ්ව විද්‍යාලයේ පවතින ජල හිඟය නිසා කලමනාකරණ අධ්‍යයනය පීඨයේ සිසුන්ට ඔක්තෝබර් 10 වැනි දා පැවැත්වීමට තිබු විභාගය ඔක්තෝබර් 17 වැනි දාට කල් දමා ඇතැයි විශ්ව විද්‍යාල ලේඛකාධිකාරි ඒ.එම්.ජි.ඩී.අබේසිංහ මහතා පවසයි.
මානව සම්පත් හා සමාජ විද්‍යා පීඨය, ව්‍යවහාරික පීඨය, කලමනාකරණ පීඨය සැප්තැම්බර් 28 වැනි දා සිට වසා ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි.
විභාග පැවැත්වීමට පමණක් කලමනාකරණ පීඨය ඔක්තෝබර් 17 වැනි දා විවෘත කරන බව අබේසිංහ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd