ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව නොදී 2014 වත්තල ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මත කර ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි කියමින් වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
අයවැය යෝජනා බල ශූන්‍ය කිරීමට නියෝග කරන ලෙසද, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් පන් ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවන්ට, කුඩ්ඩන්ට සහ හොරුන්ට මනාප ප්‍රකශ කරන ඡන්දදායකන්ට අපගේ උපහාරය.(නදී)
කව්රු කොහොම කිව්වත් දුෂිත දේශපාලුවන්ව ඉවත් කල යුතුමයි. හෙළිකිරීමට නොහැකි වත්කම් රාජසන්තක කල යුතුමයි.(නදී)
පැරදිච්ච ආයතන බලලා හොද පරණ වැදගත් පුද්ගලයන් පත් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ ,මනාපෙට නැතුව වැදගත් පරණ පුද්ගලයන් පත්කරන්න.(නදී)
මේ සභාපති තුමා ගැන අපි පුද්ගලිකවම දන්නවා. ඒක නිසා ලක්ෂ 50 නෙමේ 100 ඉල්ලුවත් දෙන්න සල්ලි මෙයා ගාව තියනවා.(නදී)