වත්තල හුණුපිටියේ විජයබා මාවතේ පිහිටි පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක බ්‍රහස්පතින්දා (31) රාත්‍රී 11 ට පමණ ගින්නක් ඇති වීමෙන් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් ලිනිගෙන විනාශ විය.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැති අතර අහස්කූරක් නිසා ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ජීවිත හානිකිසිවක් සිදු වී නැති අතර විනාශය කොපමණද යන්න තවම ගණන් බලා නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු නාස්ති කරන සල්ලියක් සහ කරන පරිසර දූෂණය. (ර)
මම හැමදාමත් කියන කතාවක් මේක. මේ රටේ ආරක්ෂාව නම් අන්තිමයි. දෙයක් වුණාට පස්සෙයි හේතු සොයන්නේ. කෝ මේ කම්හලේ ගිනි නිවන උපකරණ? වත්තල නම් ඇයි මීගමුවේ ගිනිනිවීමේ ඒකකයේ සහය ඉක්මනට ගත්තේ නැත්තේ? (නි)
මට නම් මෙය සැකයකට කරුණක්. මොකද පළවෙනිදා සිට පොලිතින් පාවිච්චිය තහනම්නේ (නි)
රුප වල පෙන හැටියට මේ ගොඩනැගිලි වල වහල තහඩු අහස කුරක් උඩ ගියානම් වැටෙන්න ඕනේ වහලෙට අනෙක මේ ආයතනය තාප්පයකින් වටවෙලා තියෙන්නේ කෙනෙකුට ගොඩනැගිල්ල තුලට යවන්න බෑ (කෞ)