වෘත්තිය සමිති රැසක් එක්ව පවත්වාගෙන යන www.unions.lk වෙබ් අඩවියට කිසියම් පුද්ගලයෙකු ඇතුලු වී එහි දත්ත මකා දමා අකර්මන්‍ය කර ඇති බව එහි සම්බන්ධීකාරක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
විදුලි බිල පහළ දමන ලෙස රජයට විරෝධය පළ කරමින් පසුගිය 21 වැනිදා පැවැති වැඩ වර්ජනයේ සිදුවීම් අඛණ්ඩව මෙමගින් වාර්තා කළ බවත් එදින සවස කිසිවෙකු වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල් වී (හැක් කර) එහි දත්ත මකා එය අකර්මන්‍ය කර ඇති බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ නිෂ්පාදිතයි. (නි)
මේ දවස්වල ලංකාවේ හැමදෙයක්ම චීනයේ නිෂ්පදිතයි. (නි)
ඇයි හැමතැනම හැකර්ලා ඉන්නවා නම් රජයේ බුද්ධි අංශවලට එහෙම අය අකැපද? (නි)
දෑන් ඉතින් ලයිට් බිල අඩුකරගන්න එක යට යයි වගේ.(නදී)
උපුල්! නිකන් දන්නැති දේට කටදාන්නෙ නැතිව බඩු මිල ලයිටි බිල උස්සන්න කියල බෝඩ් එකක් අරගෙන දියවන්නාව ලඟ ඉන්න (ස)
ඕකට රජයේ සෘජු සම්බන්ධයක් ඇති. (ස)
ඉබේම හැක් වෙන්න ඇති. නැතිනම් මේවා හැක් කරන්න යන්නේ කවුද?(නදී)