
(නිමල කොඩිතුවක්කු)
වෘත්තීය සමිති මර්දනය කිරීම හෝ වෘත්තීය අයිවාසිකම් කප්පාදු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බව සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
සියලු වෘත්තීන් වල වෘත්තීමය ගරුත්තවය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති සමග කොළඹදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
ගුණාත්තමක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීම සදහා වත්තමන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවලට සහාය දෙන්නැයි අමාත්‍යවරයා එහිදී වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් ද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලා තියෙන්නේ හිටපු ටික ඔක්කොම එන්නේ දියවන්නාවේ වීමයි.
ප්‍රතිපත්තිය තමයි වෙන ආණ්ඩුවක් එද්දි යූනියන්වල කට්ටිය පාරට දාන එක...
ඔවු අපේ දේශපාලනය තිබෙන්නේ ආගම්වාදී, ජාතිවාදී ( ඒ කියන්නේ සින්ගල බෞද්ධ) ඔවුන්ට විරුද්ධව… අද අපි බෞද්ධ සන්කේත, පිරිත්, ගනයෝ, පොල්තෙල් පහන්, බෙර, ජයමන්ගල ගාථා, හේවිසි ඔක්කෝම බෑති කරනින් යන්නේ. …. අනිත් ආගම් සහ ජාතීන් අපිට දුන්නා….LTTE ඩයපෝරා එක බලන් ඉන්නේ අපි කරන වැඩ … ඒ ගොල්ලෝ කොච්චර සහාය දුන්නාද අපිට එන්න...
අද මේ අය සේරම පාර්ලිමේන්තුවේ ඉන්නේ... ඒ නිසා මර්දනය කරන්න වුවමනාවක් නැත. කලින් මේ අයනේ මුලින්ම පාරට බැස්සේ...!