ශානිකා සෝමතිලක යනු වසර කිහිපයක සිට ප්‍රවීණයන්ගේ ගීත ගයමින් යූටියුබ් ජාලය තුළ එළිදක්වමින් ඉතාමත් ජනප්‍රියත්වට පත්වූ අයෙකි. ඇයගේ නිර්මාණයක් වන "ආයෙමත් වැසි වැටෙයි"කියන ගීතය පසුගිය වර්ෂයේ පළමු භාගයේ එළිදක්වනු ලැබූ අතර වර්ෂය අවසානයේදී "මේ ප්‍රේමයේ" යන ගීතය වීඩියෝවක් ද නිකුත් කරනු ලැබුවා. ශාස්ත්‍රීය සංගීතයට බෙහෙවින් ඇලුම් කර මැය කුඩා කාලයේ සිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, වෘත්තීය වශයෙන් ඉංජිනේරුවරියක් වෙයි. වෘත්තීය වශයෙන් ගායිකාවක් නොවුණත් ඇයගේ ගීත සවන පිනවන බව නම් කීමේ කිසිදු වරදක් නැහැ.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ශානිකාගේ ෆේස්බුක් ගිණුමෙනි
"මේ ප්‍රේමයේ" යන ගීතය - Shanika Somatilake





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානිකා මම යූ ටියුබ් තිබුණු ඔබේ සෑම ගානයක්ම රස වින්දා. හරිම ලස්සනයි අතිශයෝක්තියකින් කියනවා කියලා හිතන්න එපා. හරිම ලස්සනයි ඔබ ගායනය හදාළ ගායිකාවක් තරම්ම විශිෂ්ටයි. අපරාදේ ඔබ ඉංජිනේරු ශිල්පය තෝරා ගත්තේ කියලත් හිතෙනවා ඔබගේ ගයනවා ඇහුවාම. ඔබ ප්‍රවීණ ගායක සෝමතිලක ජයමහගේ දියණියක්ද? (ර)