(සුජිත් හේවාජුලිගේ )
වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය
වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක්ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඡන්ද ළඟ එනවෝ! ආණ්ඩුවේ ඉඩම් ටික ඡන්ද අල්ලස් විදියට දීලා තව ලක්ෂ දහයක් පහළොවක් රජයේ රැකියාවලට යන්නත් ඇදුම් මහගන්න...!
හැබැයි ඡන්දෙ නම් කුඩු මාටින් අයියා.
හැබැයි පර්චස් 10ක් නොවේ... 100ක් දුන්නත් ඔහෙලාට ඡන්දෙ නම් දෙන්නේ නෑ...
තේ කර්මාන්තය මිනිසුන් වෙනුවට යන්ත්‍රමගින් කළහැකි වන පරිදි නවීකරණය කළයුතුයි...!
වතු ජාතික සම්පත්... රජය කැබිනෙට්ටුව සතු දේ නොවේ. පුංචි කෝච්චිය ගියපාර අතාවුද සෙනෙවිරත්න කෑලි කඩලා බෙදුවා ඡන්දෙ ගන්න... අද කෝච්චිය අවිස්සාවේල්ලෙන් එහාට ගෙනියන්න ඕනෑ නම් නැවත මහජන මුදල් ගෙවල් ඉඩම් පවරා ගන්න ඕනෑ. රජයේ ඉඩම් බෙදාදීම තහනම් කළ යුතුයි...
ඡන්ද ගුණ්ඩු... රැවටෙන්න එපා..
මීට ඉහත පැවැති රජයන් මගිනුත් මෙවැනි යෝජනා ගෙනාවා ඒත් ඡන්දෙන් පස්සේ හෙමිහිට අමතක කරලා දැම්ම රටේ ආරිථිකයට විශාල දායකත්වයක් දරණ වතු කම්කරුවන්ගේ දුක්බර ජීවිත ගැන නොදන්නා අය ඔවුන් ඡන්ද ගුණ්ඩු ලෙස යොදාගන්නවා ඇත්තටම හරිම දුකයි..