නාවලපිටිය නාගස්තැන්න හා කන්දල්ඔය වතු දෙකේ සේවක වැටුප් ගෙවීමට නාවලපිටිය බැංකුවකින් ගෙන ගිය රුපියල් 27 ලක්ෂයක් නාගස්තැන්න රිවර්ස් වංගුවේ දී කොල්ල කා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. වතු සේවකයන් තිදෙනා යතුරු පැදියකින් මුදල් ගෙන යද්දී අවිගත් පිරිසක් ඔවුන් නවත්වා සල්ලි ද රැගෙන ඔවුන්ගේම යතුරු පැදි වලින් ගිය බවත් යතුරු පැදි දෙක මග දමා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd