(අංජුල මහික වීරරත්න)
කොටගල මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක ව්‍යපෘතිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මහත්ම මහත්මීහු කොළඹ සිට මාර්ගත ක්‍රමය මගින් මුල් ගල තැබූහ.
ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් පිරීම වෙනුවෙන් පැවැත්වූ 'නාම් 200' සංවත්සර උත්සවයේදී මෙම මුල් ගල තැබීම සිදු කෙරිණි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වඩුගයා හදන රටමැද දෙමළ පළාත. නැවත දකුණෙන් දුටුගැමුණු කුමාරයෙක් උපදින්න ඕනේ. රට ගැන හිතන්න නම් තාත්තා කෙනෙක් ජනාධිපති වෙන්න ඕනේ...!
ගරු, නිර්මාලා සීතාරාමන් මැතිණියනේ... ඔබතුමිය ප්‍රවේශමෙන් ඉන්න. ඔය ඉන්නේ කම්බා හොරු රැලක්... කරුණාකර ඔය මුදල් මේ මංකොල්ලකාරයින් අතට පත් නොකොට ඉන්දියන් රජයේ මැදිහත්වීම් ඇතිව ඒ වතු කම්කරුවන්ට නිවාස සාදා දෙන්න.. අපිව මේ හොරුන්ගෙන් ගලවා ගන්න මෝඩි මහත්මයාට වැඩපිළිවෙලක් නැද්ද..? මොනවා වුණත් මෙවුන් උත්සව තියන්න නම් හරිම හපන්නු...
යාන්තම් වතුකරයේ ඡන්ද ටික හරි වගේ..!
ගොයියා බලන්නේ දෙමළ හම්බ චන්ද වලින් බලයට එන්න. දෙන්නම් චන්දෙ බලන් හිටු.
පාරම්පරික සිංහල අපි මඩකලපුවෙ දිවුපොතනෙන් රනිල් එලවන, ඉඩමුත් නැහැ ගෙවලුත් නැහැ. වතුවල තමයි රනිල් කරන්නෙ. සුද්දන්ගෙ උවමනාවට ආපු දෙමලුද රනිල් රජාකිවුවෙ.
අපරාදේ වියදම්කරගෙන ලංකාවට ආවේ. ඉන්දියාවේ ඉඳන්ම ඔන්ලයින් ක්‍රමයට මුල්ගල තියන්න තිබුණා...!
කවුරුහරි ඔය පිනාට කියන්න... රටේ වැසිකිළි ටික හදාගන්න රටකට කතාකරන්න කියලා...
ඕකත් අන්තිමට වතුකරයේ ඉන්න අයට නෙමෙයි හම්බ වෙන්නේ කොහෙවත් ඉන්න පොහොට්ටුවේ, අලියට කඩේ යන අයට, තාමත් කොළඹ තට්ටු නිවාස හැදුවාට මුඩුක්කු ටික එහෙම්මයි, ප්‍රේමදාස කාලේ පටන් ගත්ත, චන්ද්‍රිකා පටන් ගත්ත සමෘද්ධිය හම්බවෙන්නේ කාටද දුප්පත් අයටමද? අපේ ගමේ බාගෙට බාගයක්ම අස්වැසුම ලියාපදිංචි වෙලා ඉන්නේ කඩවල්, ලොරි එහෙම තියෙන අඩුම ත්‍රීවිල් හයර් කරන උදවියට...!
මේ මුල් ගල තිබ්බේ රෑට මැද ගොඩනගන වතු දෙමළ රාජ්‍යයකට... කාලකන්නි අරගල කාරයින්ගේ අරගලයේ තවත් ප්‍රතිඵලයක්... දැන් මේ දෙමළුන්ටත් සිංහල බදුමුදල් වලින් අධ්‍යාපනය දීලා රැකියාවලුත් දීපල්ලා. කාලකන්නි වඩිගයා අනුරයත් මේටික කරන්න කතා වුණා දැක්කා...!