තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවන් පිරිසක් මස්කෙළිය පොලිසිය ඉරිපිට ප‍්‍රධාන මාර්ගයේ වාඩිවි අද (4) කළු කොඩි ඔසවා උද්ඝෝෂණයක නිරත වූහ.
ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අද පැය දෙදක පමණ කාලයක් ඇණහිටි බවද පොලිසිය කියයි.
වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇති නව වැටුප් වැඩි කිරිමට තමන් එකඟ නොවන බවත් දිනකට රැපියල් දහසක වැටුපක් ලැබිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි,දඹුල්ලේ බියන් උන් වගා නොකරන එලවලුවලටම ඉහල\nමිලක් ඉල්ලලා අ-6, අ-9 වෙනි ප්‍රධාන මාර්ගවල උද්ගෝෂණ කොරද්දී,රටට ලොකුම ආදායමක් හොයාදෙන මේ කම්කරුවන් උද්ගෝෂණ කෙරුවාට කිසිම අවුලක් නැත,මේ හෙට දවසකට රුපියල් 2000ක් දිය යුතුයි (රේ)
ඉෂාක් මගේ අදහස නම් වතු කම්කරුවන්ට අමතර අදායම් මාර්ග සලසා දිය යුතු බවයි. මොකද ගොඩක් වතු කම්කරුවන්ට වැඩ තියෙන්නේ එක කාලෙකට විතරයි. ඔවුන්ගේ අදායම මදි කියන එක ගැන විවාදයක් නැහැ. (ර)