වතු අධිකාරීනරුනට රාජකාරියේදී ආරක්ෂාව සලසන්නැයි ඉල්ලමින් රත්මලානේ වතු අධිකාරීවරු පිරිසක් කළු පටි බැඳ බිරෝධතාවක් පැවැත්වූහ.

දැරනියගල රජයේ වත්තකදී ප්‍රහාරයකට ලක්ව ඝාතනය කැරුණු නිහාල් පෙරේරා වතු අධිකාරීගේ අවමගුලට ආ වතු අධිකාරීවරු විරෝධය දැක්වූහ.