කතරගම වැඩිහිටි කන්ද විහාරස්ථානයේ ඉහළ මළුවේ ගබඩා කාමරය කඩා පිත්තල පහන්, වේලායුධ, මරායුධ හා ඝන්ඨාර ඇතුළු පෞරාණික පිත්තල භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි භාරකාර කඹුරුපිටිය විමලසාර හිමි පොලිසියට පැමිණිලි කර ඇත. මාර්තු මස 15 ජුනි 6 අතර කාලයේදී සොරකම වන්නට ඇති බවත් තමන් එය දුටුවේ ඊයේ බවත් භාරකාර හිමි පොලිසියට කියා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරකල් වැඩිහිටි කන්දේ නෙමෙයිද වැඩ සිටියේ.....
අපේ පැත්තෙ කන්දක් නම් දාගල ගිහිං තිබුණා...
වැඩේ යන හැටියට තව ටික දවසකින් ඔක්කොම දෙවිවරු ටික හොරෙන් අරගෙන ඇවිත් තියා ගනී වගේ ආරක්ෂාවට
මේ ප්‍රශ්ණයට පොලිසිය ඕන නැහැ. කතරගම දෙයියෝ බලා ගනී
කවුද අන්තිමට ඔය පැත්තෙ එන්න ඇත්තේ..??
මාස තුනකට වැඩි කාලයක් හාමුදුරැවො ඔය පැත්තට වැඩියෙ නැද්ද??
වැඩි හිටි කන්ද ද වැඩ හිටි කන්ද ද ? මොකක්ද හරි
නටුගෙට පැන්න හොරැ තාමත් නිදැල්ලෙ.. දැං වැඩිහිටි කන්දට.. අපේ රටට වෙච්ච දෙයක්..
අනුර,කතරගම දෙවියොත් දන්නේ මේ දැන්
තවම එක තැනකට විතරයි පනින්න බැරි වුනේ....
මම හිතුවේ මුලින් ඒත් වෙන තැනක්
මේක දැන් මාර වැඩක්නේ.වගකිවයුත්තෝ ඇස් ඇර බලත්වා
මෙහෙම අපරාද වැඩි වෙන්න හේතුව කුමක්ද???
කඩුවක් එහෙම නැති වෙලා නැද්ද???
කතරගම දෙයියෝ බලා ගනී අපේ රටට වෙච්ච දෙයක් මේ ප්‍රශ්ණයට පොලිසිය ඕන නැහැ.විමලසාර හිමි පොලිසියට එන්න ඇත්තේ වෙන මොකක් හරි එකකට වෙන්න ඇති...
මේව නවත්තන්න ලේසි වෙන්නෙ නෑ... රටේ ආර්ථ්කය එන්න එන්නම ජරා ජීර්න වෙනවා,.. රටේ ජිවන වියදමට හරියන අදායමක් ජනතවට ලබෙන්නෙ නෑත්තම් ටයි කෝට් දාගත්ත අයටත් ලන්කාවෙ ජීවත් වෙන්න කරන්න වෙන්න මන්කොල්ල කන එකයි.. නිදන් කඩන එකයි තමයි
ඇයි කඩයක්වත් තිබුණද දන්නෙ නෑ
දෙයියො කොහොමද බලාගන්නෙ?? දඩුවම් දෙන්න තිබුණ ආයුද ටික අරන් ගිහින්නෙ..
සුද්දොවත් අේ වස්තුව මෙච්චර කොල්ලකන්න නැතිව ඇති...
අනුර පියන්ත කොහොමත් අපේ රටේ පොලීසිය හොරැ අල්ලන්නේ නැහැනේ. පාරේ ඉදන් බොරැවට දඩ කොල ලිය ලිය රියදුරන්ගෙන් ගාන කපනවා මිසක්.
කට වැරදුනහම දඩුවම් දෙන තේජෝබලති කතරගම සුරිදුනි වැඩිහිටි කන්දෙ තැන්පත් කර තිබු පූජාභාණ්ඩ හොරානෙ යද්දි ඔබ වහන්සේ විදේශගත වෙලා සිටියද?
කතරගම දෙවියනි ඔබ කොහෙද?
කවුද අන්තිමට ඔය පැත්තෙ එන්න ඇත්තේ..?? දෙයියෝ පොලිසියට දඩුවම් දෙන්න, තිබුණ ආයුද ටික අරන් ගිහින්.
ඔය හොරකමට චීචරධාරියොත් සම්බන්ධද දන්නේ නෑ නේද?
කියන විදියට ඔය භාණ්ඩ ටික හොරාට දුන්නද? හොරා ගත්තද ?
මේවා කරන අය සහ කරවන අය ගැන මීට වඩා සෙවිල්ලෙන් සිටිය යුතුයි....
සුවර් එකටම මේ පිත්තල බඩු ටික දෙවියෝ උකස් කඩයකට දෙන්න ඇති. මොකද පුජා වට්ටිවලට තියෙන පඩුරු ටිකත් හොර කපුවො ටික එකතුවෙලා ගසාකනවනේ. කතරගම දෙවියන්ට වියදමට සල්ලි නැතිව ඇති. මමත් සමහර දවස් වලට ඔයවගේ දේවල් කරනවා. මොකද මට ලැබෙන පඩුරු ටිකටත් කපුවා විදිනවනේ. අනික තවත් දෙයක්. මොකද නොකිව්වට ඔය ආයුධ අතරේ කඩුවක් එහෙම තිබුනානම්.....මොකද දුටුගැමුණු රජතුමා ගේ උපන්ගමත් ඔය පලාතෙනේ.
අපේ හාමුදුරුවනේ,අවදියෙන් ඉන්න.මේක අබුද්දස්ස කාලේ
කවුරු කවුරුත් සද්දේ වහගෙන හිටියොත් ඇගට ගුණයි.මම ලබන සතියේ එළියට එනවා
ඔන්න තවත් නිධන් ප්‍රතිඵලයක්
ඔය පන්සලේ හාමුදුරුවන්ටත් තියෙන්නෙ ගල්කිස්සෙ පොලීසියට පැමිනිල්ලක් දාන්න. අර මිලියන 40 සතියෙන් දෙකෙන් ඇල්ලුව වගේ මේකත් අල්ලයි.
කතරගම දෙවිඳුටත් නින්ද ගිහින්ද කොහෙද ....
කතරගම අපිවත් මේ දේ මේ කියනකල් දන්නේ නෑනේ
කතරගම දෙවියන්ගෙත් ඇස් වහල හොරකං කරපු අයනෙ ලංකාවෙ ඉන්නෙ... දේවාභරණ තියෙනවාද කියල බලන්න..?? ත්‍රිශූලය කඩුව තියනවාද?? kataragama deviyan geth aswahapu porawal lankawe inne?trishulei,kaduwai,unwahansege dewa abarana tikai tiyanawada beluwada?