IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වඩිවේල් සුරේෂ් සජබෙන් යයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයෙන්  ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා (සජබ) ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ තමන් දරණ සියලුම තනතුරු වලින්  ඉල්ලා අස්වන බව ද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුවේ දී හෙට (10) ප්‍රකාශයක් කොට ස්වාධීන මන්ත්‍රී වරයෙක් වශයෙන් කටයුතු කරන බවද වඩිවෙල් සුරේෂ් මහතා සඳහන් කළේය.



අදහස් (4)

වඩිවේල් සුරේෂ් සජබෙන් යයි

nanda Thursday, 09 February 2023 08:44 PM

225 නාඩගම් නටනවා .රටේ පුරවැසියන්ට කන්න බොන්න බෙහෙත් ටික ගන්න විදියක් නැහැ

:       0       1

Bishan Friday, 10 February 2023 01:33 PM

මෙයා කොහොමත් එහෙට මෙහෙට පනින එක්කෙනෙක්...!

:       0       1

sam Friday, 10 February 2023 01:44 PM

මෙයාට ලොකු මුදල් කුට්ටියක් හම්බවෙලා වගේ... කලදුටුකළ වල ඉහගන්න කෙනෙක්...

:       0       1

ganegoda Friday, 10 February 2023 08:25 PM

වැඩිවෙල් සුරේෂ්... ඔයා සමගි ජනබලවේගයෙන් යන්න බැරි නම්, මකබෑවිලා යන්න. අපිට මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site