සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ කට්ටිය එක සැරයක් ඉතාලියේ සංචාරයකට ගිය වෙලාවේ එහි සමාජිකයන් වන ඉෂාන් සහ එරංගට මරු වැඩක් වෙලා.මේ දෙන්නා ඉතාලියේ නාපොලි නගරයේ පොරවල් වගේ ඇවිදිද්දි කවුදෝ ඇවිත් අයි ෆෝන් එකකුයි, අයි පෑඩ් එකකුයි පෙන්නලා ඒ දෙකම යුරෝ 150කට දෙන්නම් කියලා. පෙන්නුව විතරක් නෙවේ අතටත් දීලා බලන්න.
මේ දෙන්නත් අයි ෆෝන් එකයි අයි පෑඩ් එකයි අතට අරගෙන බලලා ආයේ ඒ මිනිහට දුන්නලු. මේ මනුස්සයා ඒ දෙක බෑග් එකකට දාලා මේ අයට දීලා යුරෝ 150 ත් අරන් මාරු වුණාලු. ඒ වගේ අඩු ගානකට අයි ෆෝන් එකකයි අයි පෑඩ් එකකයි අයිතිකාරයො වුණු සතුට සමරමින් ආපහු තමන් නැවතිලා හිටපු තැනට ඇවිත් බෑග් එක ඇරලා බලලා.ඒත් ඒක ඇතුළෙ තිබිලා තියෙන්නේ ලී කෑලි දෙකක්ලු. අපේ කොල්ලොත් ඇන්දෙනවා එහෙනම්... ඔන්න ඉතින් මේ දෙන්නා දැක්ක වෙලාවක අයි ෆෝන් ගැන එහෙම කතා කරනව නෙවෙයි හොඳේ.
2025 දෙසැම්බර් මස 18
647
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඩුවෙක් හදපු අයි ෆෝන් ගත්ත අපේ අය