මේ වීඩියෝවෙ තියෙන්නෙ වීඩියෝ කැමරාකරුවෙක් වැඩක් කරන්නට යොදන මහන්සිය. එය ඉතා සංකීර්ණ සේම දැඩි පුහුණුවක් සහ පළපුරුද්දක් අවශ්‍ය වෙන වැඩක්. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම ඔබ මග නොහැරගත යුතු දෙයක්.

 

රචින්ත ජයවර්ධන