වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ්දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීමද අද එහිදී සිදුවිය.
ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඒ පැත්තේ ගිය උදවියට මොනවද උනේ? (ම)
මේ සියලු පත්වීම් වෙන්නේ ජ්‍යෙෂ්ඨවත්වය අනුව. ඉස්සර වගේ හිතවත්කම් අනුව නෙමෙයි. (ම)
සුබ පතමි.(ම)
යහපාලනයක් වෙනුවෙන් ගනු ලබන සියලු උත්සාහයන්ට අපේ සුබ පැතුම් (බ)
හිරගෙවල් වල ඇති විෂමාචාර සහ අපරාධ නැවැත්වීමට රජය ඉක්මන් පියවර ගතයුතුයි. දණ්ඩ නීති සංග්‍රහය තවත් වැඩිදියුණු කොට වැරදිකරුවන්ට දැඩි දඬුවම් දියයුතුයි. නඩු ඇසීමත් ඉක්මන් කළයුතුයි. ඕනෑම නඩුවක් අවුරුද්දක් ඇතුළත පසිඳලිය හැකි නම් ඉතා හොඳයි (නි)
හොඳයි (බ)
සුබපැතුම්.! (ර)
සියලු කටයුතු සාර්ථක වේවා.! (ර)
සුබ පැතුම්! (නි)
මහින්දගේ රජය කාලයේ මෙන් නොව දෙන මෙම පත්වීම් ලැබෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත සහ සුදුසුකම අනුව පේනවා (බ)
අපේ සුබ පැතුම්! (නි)
අධිකරණ ස්වාධීනත්වය දෝරේගලා ගලා යයි ...!! (බ)
මහින්ද යුගයේ නම් 900ක් විතර සිය පවුල රජ විය ඕකත් පවුලේ අයකුට ලැබෙනු නොඅනු මානයි ..? (බ)
අධිකරණය තමන්ගේ බුදලය ලෙස අහවලා පාලනය නොකලා කියා කව්රු හෝ කියනවානම් අහවලා එහෙම පාලනය කළා කියා මට ඔප්පු කරන්න පුළුවන් ...කිසිම රජයේ තනතුරක් දරන්න නොහැකි ලෙසට උසාවි තහනම් නියෝගයක් ලද හිටපු මුදල් ලේකම්ව අයිමත් රජයේ එම තනතුරටම පත් කිරීමෙන්ම ඔප්පු කරන්න පුළුවන්....(ම)
චානක මොනවා කියනවද මන්දා (නි)
යු .ඒන් පි .රජයක නියම ස්වභාවය මෙන්න ජනතාවට ජයවේවා ..!! (බ)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)