IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට

(එම්.සුසිල් පියන්ත)

ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මිය ගිය අඹු සැමියන් අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවද පොලීසිය කියයි.

මෙම දෙදෙනා  අම්බලන්ගොඩ  සිට යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු  පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් මේ වෙඩි තැබීම සිදු කොට  පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.



අදහස් (6)

වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට

උකුස්සා Sunday, 10 November 2024 02:06 PM

නාඳුනන තුවක්කුකරුවන්.. නැවතත් කරලියට..!

:       7       32

bassaSunday, 10 November 2024 03:22 PM

මේවා පටන්ගෙන පවත්වාගෙන ගිය අය තවමත් කරලියේ සිටිනවා.., එවුන්ට මුට්ටිය අල්ලන අය මේවා පසුපස සිටිනවා.

:       5       32

Sanath AshokaMonday, 11 November 2024 05:52 AM

14 දින මුට්ටිය අල්ලන ප්‍රමාණය බලන්න පුළුවන් 1971 කලාද නැද්ද මතකයේ නැතත් 88-89 කාලයේ කලානේ ඒවා අමතක උන්දැලා දැන් බලවත් වෙලා සිටිද්දී තවත් පිරිසක් ඔවුන් බලවත් කරන්න උත්සාහ කරනවා.

:       4       3

බමුණුආරච්චි Monday, 11 November 2024 05:25 AM

සිරිලංකාව කියන්නේ ලෝකේ තිබෙන ජරා රටවල් වලින් එකක්.

:       3       3

chamaraMonday, 11 November 2024 10:50 AM

ඔයා ලංකාවෙ නෙවෙයිද ඉන්නේ? රටක් කොහොමද ජරා වෙන්නේ? ලොකු වැරදි වැටහීමක් තියෙන්නේ.

:       1       1

amarasinghe Monday, 11 November 2024 12:40 PM

නාඳුනන තුවක්කුකරුවන් ආණ්ඩු කරද්දී, නන්නාඳුනන තුවක්කුකරුවෝ තාම වැඩ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site