(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි සිල්වා මහතා අද නියෝග කළේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිළධාරින් සිදුකළ වැටලීමකින් අනතුරුව එම පෞද්ගලික ආයතනයට විරුද්ධව නඩු පවරා තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැඩි මිලට වතුර වික්කාට රුපියල් දස ලක්ෂයක් දඩ
සකියම Thursday, 26 June 2025 08:01 PM
අපේ සල්ලි වලින් රේස් පැද්ද නාමල් රාජපක්ෂලාට දඩ නැතෙයි සර්?
සුරේන්ද්‍ර Friday, 27 June 2025 06:41 AM
අලුත්කඩේ රෑ කඩවල් වල වතුර විකුණන්නේ සුපිරි තරු පන්තියේ ගණන් වලට. මන්ධි දර්බාර් කියන තැන වහාම බලන්න.