සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මිල අඩු කළ ඖෂධ 48 වැඩි මිලට විකුණනවා නම් ඒ ගැන පැමිණිලි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලයි.
011 30 710 73 සහ 011 30 922 69 යන දුරකතන අංක ඒ සඳහා වෙන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මිල අඩු කළ ඖෂධ 48 වැඩි මිලට විකුණනවා නම් ඒ ගැන පැමිණිලි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලයි.
011 30 710 73 සහ 011 30 922 69 යන දුරකතන අංක ඒ සඳහා වෙන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ ආණ්ඩුව හිතන්නේ එක පැත්තක් විතරයි. පාමසි කාරයෝ මෙ රටේ මිනිස්සු නෙමෙයිද? උන් ඔක්කොම පාමසි වහල ගෙවල් වල ඉන්නද කියන්නේ? ගත්ත ගානට අඩුවෙන් බෙහෙත් විකුනන්න උන්ට පිස්සුද? ඔච්චර අඩු ගානට දෙන්න පුළුවන් නම් ආණ්ඩුවට පුළුවන්නේ ඔසු සල් වලින් ඔය ගානට දෙන්න.(අ)
මිළ අඩුකරන ලද භාණ්ඩ ෆාමසියේ තිබෙනවා නම් ඔවුන් කළයුත්තේ බෙදාහරින්නන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර නැවත ඔෟෂධ ලබාගැනීමේදී එම ගණන අඩුකර ගැනීම පමණයි. මෙම මිළ අඩු කිරීමේදී යම් පාඩුවක් ලබන්නේද එ් සඳහා රජය ඔවුන්ට යම් යම් සහන ලබා දී ඇත (නි)