(දයාරත්න ඇඹෝගම ,උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
වෙඩි පෙහෙත් ග්‍රැම් 32 ක් හා අඩි එක හමාරක් පමණ දිගැති සේවා නුලක් රැගෙන ශ්‍රි මහ බෝධිය උඩමළුවට ඇතුළු විමට පැමිණි පිටිගල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි.
පිටිගල තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු උතුරු දොරටුවෙන් ශ්‍රි මහ බෝධියට ඇතුළු විමට පැමිණි අවස්ථාවේදි එහි සිටි පොලිස් නිලධාරින් විසින් ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරිමේදි එහි ෂොපින් බැගයක දමා ගෙන තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර පුද්ගලයා හා පුපුරණ ද්‍රව්‍ය අනුරාධපුර මුලස්ථාන පොලිසියට බාරදුන් බව උඩමළුව පොලිස් ස්ථානාධිපති චන්න වෑත්තැව මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි බෙහෙත් රැගෙන උඩමළුවට ඇවිත්
Muthu Thursday, 02 February 2023 12:01 PM
රට ජාතිය බෙර ගන්න අන්තිම අවස්ථාවට කලින් එන, පුංචි පුංචි සිද්දි. හැමෝම අවදියෙන් ඉන්න.
sharm warn Thursday, 02 February 2023 12:51 PM
ආ අලුතෙන් ලියන්න හැදුවට පරණ තිර පිටපතක්. අයියෝ මෙහෙමත් බංකොළොත් ආණ්ඩුවක්.
sampath Thursday, 02 February 2023 06:13 PM
උඩ මලුව ඕනෙම කෙනෙකුට යන්න ඉඩ දෙන්න .එහෙම නැත්නම් කිසිම කෙනෙකුට යන්න නොදී වහලාම දාන්න
de silva Thursday, 02 February 2023 06:56 PM
වෙන වැඩකට යන ගමන් උඩ මළුවත් වැඳගෙන යන්න ඇති