ජාතික ළමා රක්ෂණ අධිකාරිය මගින් පොලීසියට දෙන ලද ඔත්තුවකට අනුව ළමා අපචාර සිද්ධි 11කට සම්බන්ධ බව කියන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමික පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා පවසයි. වැඩබලන විදුහල්පතිවරයා විසින් වයස අවුරුදු 05ත් 10ත් අතර පාසල් ශිෂ්‍යාවන් 10 දෙනෙකු සහ එක් සිසුවකු ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි විමර්ශනයේදී අනාවරණය වී ඇති බව ද මැදවත්ත මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධවටල මූලික හේතුව රෑපවාහිනීවල පෙන්නන දේවල් , චිත්‍රපට වල දකින දර්ශණ සහ කාන්තාවන්ගේ විකාර රෑපී ඇදුම් විලාසිතාවන් යැයි මට නං හිතෙන්නෙ..
විදුහල්පතිලගේ කරදර වැඩීයිනෙ. වෙඩි තියල දාන්න ඕනෙ
මන්නයකින් කපන්න ඕනි අවයවයක්
හිටවලා ගල් ගහන්නයි තියෙන්නේ
කව්රැ මොනාව ලිව්වත් වැඩක් නැහැ රටේ මේ පත්වීම් දෙන අය මේවා බලන්නෙ නැතිව.. ඔය අය ගුරැවරැ කියල පත්වීම් දෙන්නට කලින් චරිතය හොයල බලන්න ඕන පොලිසියෙන් දාලාවත්..
භක්ති ,ඔබ හරියටම හරි.....
මෙවැනි අපරාධ හැමදාම අපට අහන්න ලැබෙනවා.. වැරදිකරැවන්ට මේ දඩුවම අර දඩුවම දෙන්න කියල අපි යෝජනා කරනවා. පමණයි.. දඩුවම් ලබපු කෙනෙක් ගැන තවම අහන්න දකින්න නැහැ..
මේගැන හොට හොයල බලල ටයුතු කරන්න වෙනවා මොකද ඕව කීප දෙනෙකුගෙ පළි ගැනීම් වෙන්නත් පුළුවං.. අද මිනිස්සු ජීවිත විනාශ කරනවා දුර දිග සොයා නෙබලා වැඩකිරීමෙන්.. එය එසේනම් දඩුවම ප්‍රසිද්ධියේ විය යුතුයි....
නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙද්දි රටක මේ වගේ දේවල් සුලභ වෙනවා...
මෙයා දෙකම කරන කෙනෙක් වගේ.. දඩුවම උසාවියෙන්, අපට තීරණය කරන්න බැහැ..
මෙයාගෙන් පාඩම් ඉගන ගත්ත ළමයි විශ්වවිද්‍යලවලත් ඇති මහේ හිතේ. බොහොම කාලෙක ඉදලනේ ඔය අංශයේ වැඩ කරලත් ඇත්තෙ...
අරාබියෙ දඩුවම් ක්‍රමය ගෙනාවනම් හරි.. හැබැයි මානව හිමිකම් එකෙන් මේක කිව්ව කියල මට නඩු දායිද දන්නෙ නැහැ...
මේ වගේ අයට මොන දඩුවම දුන්නත් මදි?? රටේ නීතියක් කියල දෙයක් නැති නිසායි බය නැතිව මිනිස්සු වැරදි කරන්නෙ..
මේවගේ අයට දෙන්න ඕන රජ කාලෙ දඩුවම්...
ඔය මනුස්සයට හොදක් වෙන්න එපා.. මල් කැකුළු වගේ ළමයින්ට මේවගේ වැඩ කරනවාට..
අනේ මන්ද මොන විදියෙ මනුස්සයෙක්ද කියලා..
අද රටේ නීතිය බල්ලට ගිහිල්ලා තියෙන්නේ ඒක නිසා හෙට නෙකොට එයා වෙනත් පාසලක ඉඳියි. රටේ නීතිය සදාචාරය නොහදා මෙනවා කලත් වැඩක්නැහැ.ලංකාවේ ඉන්නේ දේශප්‍රේමයෙන් මෝහනය චේච අය.එ අයට රට බල්ලට ගියත් ගානක් නැහැ
හිරගෙට යවන්න..
අනුරාධපුර සිද්ධිය වගේම මේකත් යටගහනවා...!!
මෙවන් වැරදි කරන අයට දෙන්න ඕනි දඩුවම නම් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය කපා දැමීමයි
අපේ රට බෞද්ධ රටක් ..අපි සැමට කරුණාවෙන් සැලකිය යුතුයි. අරාබි දඬුවම් නොමිනිස් දඩුවම්.. මෙහෙමයි අපේ අය බන කියන්නේ. ඉතින් මෙහෙම දේවල් වෙන එක පුදුමයක්ද දරුවන්ගේ දෙමපියන්ගෙන්ම ලිංගික වන්දි ගන්න කොට මේවා මොන කතාද. මන්ත්‍රී වරයෙක්ගේ ළමයෙක්ට උනානම් අද කමිටු පිහිටුවලා විදුහල්පති බොරැල්ල කනත්තේ.
පුවක් ගස් දෙකක ගැට ගහලා එම ගස් දෙක බැදලා ඇති ලණූව කපලා දාන්න ඕනි රජ කාලේ වගේ
බඩ පලන්න ඕනි
වැඩ බැරි මැණිකෙලා ගෙදර ඉන්නවනම් තමයි මෙහෙම වෙන්නේ
ගහන්න ඕනි පොරෝ පාරක්
අපේ ඉස්කෝලෙත් ඉන්නවා ඉංගිසි සර් කෙනෙක් මේ වගේ .අපේ ඉස්කෝලෙ විනය කමිටුවෙත් ඒ සර් ඉන්නවා කියලා අපේ ලොකුඅක්කා කිව්වා.
ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි..
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මැතිනියනි,මෙවැනි ක්‍රියාවලදී කෙනෙකුග් තරාතිරම නොබලා උපරීම නීතිමය දඩුවම් ලබාදීමට ක්‍රියාකරන්න.දරුවෙකුගේ ආරක්ෂාව රැකිවරණය ලැබිය යුතු පුද්ගලයින් ලෙස අතීතයේදී සම්භාවනාවෙන් සැලකූ ගුරු දෙගුරු යන විශේෂණ නාමයන්ගෙන් ව්‍යවහාරවූ ගුරුවරු නූතන සමාජයේ වධකයින් තිරිසනුන් බවට පත්වී ඇත්තේ කාගේ වරදකින්දැයි නොම වැටහේ.සාමාන්‍ය ගුරුවරයෙකුටත් වඩා විදුහල්පතිවරයෙකු සිදු කරන වරද බරපතලය.මන්ද විදුහලේ විනය භාරව කටයුතුවලදී ප්‍රමුඛත්වය ගනු ලබන්නේද විදුහල්පතිවරයා විසින් වන බැවිනි.ගුරුවරයෙකුගේ වරදක් වුවද නිවැරදි කළයුතු විදුහල්පතිවරයා වැරදි කරන්නේ නම් එය ඉතා අවාසනාවන්ත තත්වයක් බව කිව යුතුය.මිනිසුන් මෙසේ තිරිසනුන් ලෙස හැසිරෙන්නේ මක් නිසාදැයි තේරුම්ගත නොහැකිය.සාමාන්‍ය වැඩිහිටි ගැහැණියක පිළිබඳ සිතන අයුරින් මෙවැනි ළඳ බොළඳ වියෙහි පසුවන කිරි දරුවන් පිළිබඳව කාමරාගී චේතනාවෙන් යුතුව සිතීම නොමිනිස් තිරිසනෙකුට මිස මිනිසෙකුට නම් කළ නොහැකි ක්‍රියාවක් යැයි සිතමි. මෙවැනි ක්‍රියාවලදී නීති පොත්වල ඇති උපරීම දඩුවම වැරදි වැඩ කරන සෙසු අයටද එය පාඩමක් වන අයුරින් ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් හා කාරුණික ලෙස ගරු අධිකරණයෙන් අයැද සිටිමි.
දැන් ගොඩක් අයට මේ ලෙඩේ බෝ වෙලා...
ඉතින් තවදුරටත් ඒ විදියටම කරගෙන යන්න ඉඩ දෙනවාද? නැත්නම් දඩුවම් කරනවාද?
හොඳ දඩුවම් මතක් වෙනවා මේ වගේ වෙලාවට.....
මෙවැනි අපරිධ කරුවන්ගේ කරඇඹීම සිදු කර යුතුයි.....
උල තියන්න එපැයි මෙයාව.
අනේ පවු කණිෂ්ඨයෝ
අම්මල තාත්තල බුදිය ගත්තද මේ දේවල් වෙනකන්, එතකොට කිසිම වගකීමක් නැති අයද අනිත් ගුරුවරු ,අපේ රටෙත් අරාබි රටවල නීතය ගෙන්න ඕනේ නැත්තන් මේ වගේ අය නිකන් නිදහස් වෙනවා,
අනේ අප්පචියෝ.. මේවා තවම අපට අහන්න ලැබෙනවානෙ හැබෑට.. ඔය ගරැ කටයුතු තුමාට දෙන්ඩ දඩුමක් නම් තියනවා.. පෙරදිග දඩුවම් ක්‍රමය.. අපේ රටටත් ඕන එහෙම දඩුවම්.. නැතිව රට හදන්න බැහැ..
අනේ මේ වගේ මානසික රෝගීන් කොතෙක් ඉන්නවද .මේ වගේ අයට දෙන්න දඩුවම් දණ්ඩනීති සංග්‍රහයෙත් නෑ....
අපේ ලේ කෝප වෙනවා මේව කියෙව්වහම....
මෙයාව මට විනාඩි 5කට මුනගැහෙන්න බැරිද දන්නෑ ?????????????
ඔය විදුහල්පතිලගේ වැඩබලන විදුහල්පතිලගෙ සුදුසුකම් බලන්න වෙනවා..
ලංකාවෙ මේවට නිසි දඩුවම් නොදීමේ ආදීනව තමා මේ.. පැමිණිල්ල පොලිසියට ගියාම අර අනුරාධපුරේ සිද්ධිය වගේ ලේ පැල්ලම් පිටින් ගියාම ඒවා හෝදගෙන එන්න කියල සිද්ධිය යට ගහනවා.. ඒ පොලිස් පරීක්ෂක මහත්තයත් වාහනයක් අල්ලස් ලෙස ගත්තනම් මේ ප්‍රශ්නෙත් යට. කාටද මේවා කියන්නෙ..
මේවට නිසි දඬුවම් දෙන්න වගකිවයුත්තන් කටයුතු කරන්න ඕනෑ.
නීතිය ඉස්සරහට ගේන්නෙ නැතිව මහ සෙනග මැද ගල් ගහන්න ඕන. වෙන රටවල වගේ.. මෙයා විදුහල්පති වෙන්න කලින් මේවගේ දේවල් කොච්චර කරන්න ඇතිද? ඒවා ගැනත් හොයල බලන්න..