බත්තරමුල්ල කොස්වත්ත කලපලුවාව පාරේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලක ශටරිමක් කඩා වැටී යතුරු පැදියකට හා කඩයකට හානි සිදු විය.
පාරේ ගිය පොලිස් කොස්තාපල් වරයෙක් හා ශිෂ්‍යාවක් සුළු තුවාල ලදහ.
බත්තරමුල්ල කොස්වත්ත කලපලුවාව පාරේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලක ශටරිමක් කඩා වැටී යතුරු පැදියකට හා කඩයකට හානි සිදු විය.
පාරේ ගිය පොලිස් කොස්තාපල් වරයෙක් හා ශිෂ්‍යාවක් සුළු තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියාද් බදුදීන් ට කිව්වා නම් "තව තවත් ශක්තිමත් කරන" ක්‍රම වේදය කියල දේවි. (අ)
ෂටරිමත් බිම නම් එක ආයෙත් කෙලින් කරලා හදන්න යන ගොඩ නැගිල්ලට දෙයියන්ගේම පිහිටයි. කොන්ත්‍රාත් මහත්තය, දැන්මම දෙස්පාලුවෙක් අල්ලගන්න. අනාගතේට උවමනා වෙයි. (අ)
ශටරිම හරියට හදාගන්නේ නැති අය ගොඩනැගිල්ල කොහොම හදයිද මන්දා? කොයි එකටත් හැදුවට පස්සේ ඒ ගොඩනැගිල්ල අවට අධි ආරක්‍ෂිත කලාපයක් හැටියට නම් කළොත් හොඳයි. (නි)
අහසෙ මාළිගා තැනුවට අපි පොළවෙයි සිටින්නේ.... (නි)
කොන්ක්‍රීට් දාන්න පෙර වැටුන එක නම් බොහොම හොඳයි. (නි)