(ඉන්දිකා රාමනායක)
අම්පාර බණ්ඩාරදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි බණ්ඩාරදූව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි (42) වූ අයකු බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවස පිටුපස දිය නාමින් සිටියදී පැමිණ ඇති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩික්කරු සහ මෙම පුද්ගලයා අතර ඇති වූ ඉඩම් ආරවුලක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි. මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (7) පැවැත්වීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙඩි තැබීමකින් අයෙක් මරුට