වීරවිල ගජබා යුද හමුදා කඳවුරේ (සැනසුම) වෙඩි බෙහෙත් ගබඩාවේ පිපිරීම් අද (26) සවස හය වන විටත් වරින් වර ඇසිණි. කඳවුරේ පිරිස් කිලෝ මීටරයක් පමණ ඈතට ඉවත් කරනු ලැබූහ. රෝහලේ ගිලන් රියද කිලෝමීටරයක් පමණ ඈතින් නතර කර ගෙන සිටියි. තුවාලකරුවන් විසිපස් දෙනකුට පමණ ප‍්‍රතිකාර කිරීමට සූදානම්ව සිටින ලෙස කඳවුරෙන් රෝහලට කලින් දන්වා තිබුණත් තුවාලකරුවන් දෙදෙනකු පමණ රෝහලට ගෙන ආ බව රෝහල කියයි. සෙබළකු ආගිය අතක් නැතැයි වාර්තා විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd