ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) වසර 25කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩලයට තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (5) විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
වසර 25කට වැඩි සේවා කාලයක් සපිරූ 77 දෙනකුට තිළිණ ප්‍රදානය කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙරටේ අවරුදු 34ක් වැඩ කරලා අන්තිමට දෙන්නේ මොනවද. අපිට ලංකාවේ රස්සා කරන්න දේශපාලන හස්ත නැහැ නේ, අපි මුට්ටි අල්ලන්නෙත් නැහැනේ (බ)
වෙන රටවල නම් මේ වගේ ඇගයීම් කරන්නේ වැඩ කරපු වසර ගාණට නෙමෙයි හිටපු කාලයේ කරපු වැඩ කොටස ඇගයීමට ලක් කරලා.මේවගේ දේවල කළා නම් ඉන්න සේවකයන්ගේ කාර්යක්ෂමතාවය නංවන එකී වැදගත්. (හේ)