කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දී පසුගිය දා හදිසි අනතුරින් මිය ගිය කම්කරුවන් තුන්දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා එම මාර්ගයේ වැඩ කරන කම්කරුවෝ වැඩ නවත්වා විරෝධතාවක් පැවැත්වූහ.
එහි සේවකයන්ගේ දුක්ගැණවිල්ල වනුයේ අවම පහසුකම්වත් තමනට නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දෙවියන්ගෙ වැඩක් නොවේ ඉදිකිරීම් ආරක්ෂක නිලදාරියෙක් නැතිව වැඩ කිරීමයි. ලංකාවේ එවැනි පුහුණුව ඇති අය ඉතා අඩුය. ආරක්ෂාව වැඩ බිමේ සියලු දෙනාගේ වග කීමක්. අනතුරු දායක විදියට බීම එක පිරිවද්දුම් කරන්න සේවකයන් යෙදවීම වරදක්. සේවකයන් එම දැනුම නැතිව එම වැඩේ යෙදීමත් වැරදියි. සේප්ට් ඔෆිසර් කෙනෙක් සෑම වැඩ බිමකම යෙදවිය යුතුය. කම් කරු මැති ඇමති උතුමන් මනා දැනුමක් ලබා ගෙන අවශ්‍ය නීති ගත යුතුයි.(නදී)
චන්දනගේ ආරක්ෂාව තියෙන්නේ තොප්පියේද? යට වෙලා මැරුණු ඔක්කොම තොප්පි පිටින්ම චප්ප උනේ.(නදී)
මේ අපේ ශ්‍රම බලකාය නේද. අපේ මිනිස්සුන්ට අපි නැත්නම් කවුරුද සලකන්නේ. හොදින් ගෙවන්න හොඳට වැඩ කරාවි. (ත)
අපේ රටේ මිනිසුන්ගේ අස් ඇරෙන්නේ ජීවිත දෙක තුනක් බිලි ගත්තට පස්සේ. (ත)
පොලව කොටන තැන පාර හදන තැන දෙවියෝ ඉන්නවි කිව්වට කෝ නැහැනේ ?(ත)
දහඩිය හෙළන මිනිසුන්ට මොකද මේ කරන්නේ? (ත)
ශ්‍රම සම්පත සුරාකන්න එපා. (ත)
අවම පහසුකම් නැහැ කියන්න එපා. බලන්න හැමෝටම වගේ හෙල්මට් තියනවා ජැකට් තියනවා බූට් තියනවා ඒවා අවම දේවල් නෙමෙයිද ආරක්ෂාවට? (නදී)
චීන්නු ගෙන්නගන්න හොඳම අවස්ථාව! (අ)
අනුර මෙතන අවම පුද්ගලික ආරක්ෂක මෙවලම් සපයා තියනවා. මෙතන අදාල වැඩේට අදාල පුද්ගලයන් යොදවා නැතිවීම තමා වැරැද්ද. ඔයත් ඒක ලියල තියෙන්නේ අගේට.(නදී)