ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (13) කොළඹ තැපැල් සේවා අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්විණි.
සියළුම ශ්‍රේණිවල පුරප්පාඩු පිරවිමත් , 20% කින් දිමනාව මුලික වැටුපට එකතු කිරිමත් , තැපැල් ස්ථානාධිපති දෙවන පෙළ නවතා ඇති වැටුප් වර්ධක ලබා දෙන ලෙසත් ,වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
ජායාරූප හා විඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල ප්‍රචාරණයක් කරගෙන සකස් කළැයි කී අපේ විශ්‍රාම වැටුපෙත් විෂමතාවය ඉවත්කෙරී නැහැ. සමහර විශ්‍රාමිකයින්ට ඔය වැඩිවූ විශ්‍රාම වැටුප තවමත් ලැබී නැහැ. (නි)