පොළොන්නරුවේ ඓතිහාසික වටදාගේ නැගෙනහිර දිසාවේ කැණීම් වලින් මිනිස් හිස් කබලක් හා ඇට කැබලි කිහිපයක් සොයාගත් බව පුරා විද්‍යා නිලධරයෝ කියති.
අඩි තුනක ගැඹුරේදී මෙම පුරාවස්තු සොයාගෙන ඇත. මෙම හිස් කබල හා ඇට කවර කාලයකට අයත් දැයි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් කොළඹින් එහි ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්...එහෙම කියන්න එපා, රිස්වාන්ට එහෙම කියවුනේ එයාගේ ලාංකිකත්වය පිළිබද හැගීම නිසා කියල මට හිතෙනවා, අපි හැමෝම සිංහල , දෙමල මුස්ලිම් වෙන්න පුළුවන් , නමුත් ඔක්කොටම කලින් ලාංකිකයෝ වෙන්න ඕන. අනුරාධපුර පොළොන්නරු කියන්නේ අපි ඔක්කොගෙම ඉතිහාසය, එය ගොඩනැගුවේ සිංහලයෝ තමයි නමුත් දැන් අපි ඔක්කොගෙම උරුමය., අපි මොන ආගමකට අයත් උනත් ජීවත් වෙන්නේ සිංහල බෞදධ සංස්කෘතියක් තුල , එය අපේ ලාකික උරුමය. මොන ජනවර්ගයකට අයත් උනත් අපි සිංහල කතාකරනවා, මොන ආගමක් ඇදහුවත් බුද්ධ චීවරයට සගුන්ට ගරුකරනවා, එයයි අපේ උරුමය. නමුත් මෙන්න මේක වෙනස් කරන්න හැදුවොත් යම් කෙනෙක් අන්න එතකොට තමයි අපි හඩ නගන්න ඕනා. දිවි පුදා සටන් කරන්න ඕනා.(නදී)
පහන්/ අනුර අපි මුස්ලිම් උනාට අපිත් ලංකාවේ. මෙතන සිංහල මුස්ලිම් කියලා වෙනසක් නැහැ. මේක හැම ලාංකිකයෙක්ගේම මුතුන් මිත්තෙක්. අනිත් එක මේකෙන් හොයන්න බැහැ නේ ආගම මොකද්ද කියලා.(නදී)
මෙතන හොයාගෙන තියෙන්නේ ඇටසැකිලි වගයක්. වර්ග බේදයක් නෙමෙයි.(නදී)
අපිට අපේ බුදුදහම නැතිවෙන්න වැඩි කල් නැහැ. (අ)
ඔච්චර ලොකු එකක් තියෙන්න නම් නිස්සංක මල්ල රජතුමාගේ යෝදයෙකුගේ වෙන්න ඇති. (නදී)
මේකේ මොන නිව්ස් එකක් දැම්මත් පිරිසක් ජාතිවාදය පටලවගන්නවා. මෙහෙම ගියොත් අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. (නදී)
හා හා බලාගෙන. වැරදි කාලෙක ඕක හොයාගෙන තියෙන්නේ. දැන් ටී.එන්.ඒ එක කියයි ඕකත් මානව හිමිකම් ක්‍රියාකරියෙකුගේ කියලා.(නදී)
මේවා අපේ මුතුන් මිත්තන්ගේ.(නදී)
රිස්වාන්ගේ මුතුන් මිත්තෝ මෙහෙ ඉන්නවද ? (නදී)
ඇයි නැත්තේ අපේ හත් මුතු පරන්පරාවම මෙහෙ තමා ජීවත් වුනේ, ඒවා සියලු දෙනාට අමතකයි වගේ.(නදී)
පහන්, රිස්වාන්ගේ මුතුන් මිත්තෝ ගැන හොයන්න ඉස්සරවෙලා තමුසේ මොන රිලවෙක්ගෙන්ද පැවත එන්නේ කියල හොයා ගන්නවා. තමුසෙලා වගේ මිනිස්සු හින්දා තමා ලංකාවේ සමගිය නැති වෙලා තියෙන්නේ.(නදී)
අනිවාරයෙන්ම හරක් හොරුන්ගේ වෑඩක්. හරක් හොරු දෑන් හෑමතෑනම.(නදී)
රිස්වාන්ලා හිතාගෙන ඉන්නවා.(නදී)