(අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව ඇමතීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේය.
අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව (IPU) 2025 මෙම 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වේ.
මේ සදහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහභාගී වී ඇති අතර සුනිල් වටගෙන මහතා හෙට(21) දින පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වටගල ස්විස්ටර්ලන්තයට
පුරාජේරුවා Monday, 20 October 2025 05:06 PM
මක්කා දොඩලා එයිද දන්නේ නෑ...
Buruwa Monday, 20 October 2025 06:11 PM
මාව එක්කන් ගියේ නෑනේ...