පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 5 hours ago
Y භාග්‍යා · 1 hour ago පෞද්ගලික සෞක්‍ය සේවය සදහා ඇති බද්ද ඉවත් කරන්න. පෞද්ගලික සෞඛ්‍ය සේවය ලබා ගන්නේ රජයේ රෝහල් වලට නොයා සල්ලි තිබෙන නිසා නොවේ ජනතාව පෞද්ගලික සෞඛ්‍ය සේවය ලබා ගැනීම තුලින් ආණ්ඩුවට රජයේ රෝහල් සදහා කල යුතු වියදමද අඩු වේ එම නිසා පෞද්ගලික සෞඛ්‍ය සේවය ලබා ගන්න ජනතාව දිරිමත් කිරීම කල යුතුයි. (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු වැඩිකළාට බඩුමිල වැඩිවෙන්න නැහැ. ඒකනිසා බයවෙන්න එපා (නි)
ලංකාවේ ඉතින් සංශෝධනය කරනවා කියන්නේ වැඩි කරනවා කියන එකනේ.(හේ)
කුමක් සිදුවේද?(හේ)
පෞද්ගලික සෞක්‍ය සේවය සදහා ඇති බද්ද ඉවත් කරන්න. පෞද්ගලික සෞඛ්‍ය සේවය ලබා ගන්නේ රජයේ රෝහල් වලට නොයා සල්ලි තිබෙන නිසා නොවේ ජනතාව පෞද්ගලික සෞඛ්‍ය සේවය ලබා ගැනීම තුලින් ආණ්ඩුවට රජයේ රෝහල් සදහා කල යුතු වියදමද අඩු වේ එම නිසා පෞද්ගලික සෞඛ්‍ය සේවය ලබා ගන්න ජනතාව දිරිමත් කිරීම කල යුතුයි. (ර)
ගයාන්, ලස්සනට සම්මතවෙයි. (ර)