එකතු කළ අගය මත අයකරන බදු (වැට්) සංශෝධන කෙටුම්පත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
එම පනත ගැසට් කර ඇතැයි කී අමාත්‍යවරයා එම ගැසට් කිරීමේ ක‍්‍රමයේ වරදක් සිදුව ඇති බවට ඇතැමුන් ප‍්‍රකාශ කළත් එහි කිසිදු වරදක් නැතැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd