ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා වන වෛද්‍ය සුභාෂ් ප්‍රනාන්දුගේ ලක්ෂ නවයක් වටිනා ඩිජිටල් කැමරාව සහ යතුරු පැදිය සම්බන්ධයෙන් විශ්වාසය කඩකළැයි ඔහුගේ රියදුරු උපාලි ගුණසේකර කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ලබන මස හය වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබිය. යතුරු පැදිය සහ කැමරාව බැඳුම් කරයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වදේ ඔච්චර ගනං.. පිංතූර වලට අමතරව තවත් දේත් කරගන්න පුළුවන්ද??
මේ දෙකට විතරක් ලක්ෂ 9ක්????
මේ වටිනකම ගැන නම් එච්චර විශ්වාසයක් නෑ මට
ලක්ෂ 9ක් අපරාදේ.දුප්පත් අයට මේ මුදල් වලින් උදවු කළා නම් ඡන්දේවත් දෙනවා නේද
දහයට අඩු නම් ප්‍රශ්න බෑ.තේරුණාද?
මේක ලෙඩ්ඩු බලන කැමරාවක්ද??
ලක්ෂ 9 ක් වටින ඩිජිටල් කැමරාව මොකක්ද යකඩෝ...
ඕක මොකක්ද......
ලක්ෂ 9 ක් නම් මොනවද....
88/89 හම්බකරපුවද ?
විජේවීරව දන්නවා උනාට මස්සිනාව අදුරන්නේ නෑ. ඊ නිසා ඒක සාමාන්‍ය වංචාවක් විතරයි
මේක පලිගැමක්ද?
ඔය කියන කැමරාවේ වර්ගය මොකක්ද ???
දෙවදත්තත් මස්සිනා තමයි . මොනවා කොරන්නද ?
යකා වැහිලා ....
"ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ "ඔකට ඉතින් විජේවීරගේ නම ඔන නැහැනේ
මේක ටිකක් අමුතු කතාවක්.. කැමරාවයි යතුරැ පැදියකුයි.. විශ්වාසය කඩල නම් මොකටද මේ දෙක මේ කියන කෙනාට දුන්නෙ...
එයත් ප්‍රශ්ණයක් හදාගෙනද?
මස්සිනාට මොකද නරක වෙන්නේ. ඇරත් මේ මස්සිනා මිස එයා නෙවේනේ.
විජේවීරලට හොඳයි නම් මස්සිනාට මොකද නරක වෙන්නේ. ඇරත් මේ මස්සිනා මිස විජේවීර නෙවේනේ.
විජේවීරගෙ මස්සිනා කවුද? ශ්‍රී ලංකන් සභාපතිටත් ලොකු සුද්දයක් දුන්නෙ..
ඩිජිටල් කැමරා ඔබ දැක නැද්ද? ඉතා වටිනා කැමරා තිබේ. කරුණාකර ඔබ අන්තර්ජාලයෙන් විමසන්න.
ලක්ෂ 9 මොකක්ද ලක්ෂ 70ටත් කැමරා තියෙන්නේ.. අපිටනම් නෑ ඉතිං නමුත් මමත් ගනං අහල තියෙනවා..
පුහ්... ලක්ෂ 9ක්......???????