IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වජිර සී.අයි.ඩී යයි

(අංජුල මහික වීරරත්න)

මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා මගින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

අදාළ කාරණය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය කරුණු රටට හෙළි කරන ලෙස ද වජිර අබෙිවර්ධන  මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප  සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ වැරදි පුවත් ප්‍රචාරය කරන්නන් හට ඉදිරියේදී  නීතීමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.



අදහස් (7)

වජිර සී.අයි.ඩී යයි

Aravinda Monarawila Monday, 10 July 2023 05:11 PM

මෙයා මුකුත් නොදන්න තොත්ත බබා වෙලා.., කෝටි එකහමාරක රන් බඩු නිදහස් කරන්න කියලා රේගු අධ්‍යක්ෂකට කියලා තියෙන්නේ අපි වෙන්නැති...

:       7       75

Pankumburage Monday, 10 July 2023 06:06 PM

මේ අය ජීවත්වෙලා ඉන්නකම් රට හදන්න බැහැ.

:       4       44

senaTuesday, 11 July 2023 12:50 PM

ජීවත්වෙලා හිටපුවාවේ... නමුත් පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕනේ.

:       0       1

Sharm Monday, 10 July 2023 07:52 PM

අනේ ඔව්.. මෙයා හරි අහිංසක දහම් පාසල් දරුවෙක්... දන්නේ රනිල්ට වඳින ගාථාව විතරමයි.. පිනට මන්ත්‍රී කමකුත්, ඇමැති කමකුයි ලැබිලා පොඩ්ඩක් පිම්බිලා ඉන්නේ.. හැබැයි ජනතා ඡන්ද වලින් නම් හොම්බෙන් ගිය කෙනෙක්.. ඔහොම යන්න..

:       4       45

සල්ලි Tuesday, 11 July 2023 07:16 AM

පාර්ලිමේන්තුව තුළ සම්ප්‍රප්පලාප, කෙප්ප, කෙබර කෙලීම ඉතාම නීතිගරුකයි. ශිශ්ටයි....

:       0       3

hirantha Tuesday, 11 July 2023 07:36 AM

මැණිකේ මගේ හිතේ .උතුරා නුරා හැඟුම් යාවි .මැණිකේ .....

:       0       2

Bunny Preena Tuesday, 11 July 2023 01:36 PM

මෙම කාන්තාව වජිරට හුඟාක්ම හිතවත් කෙනෙකුවත්ද .ඉතින් උදව් කරන එකේ මට වරදක් පෙනෙන්න නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site