(හර්ෂණ තුෂාර සිල්වා)
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව අද (17) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news/01111155

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති.. හිතට ඇතිවෙච්ච සතුටක්...
එ්කාබද්ධයට තවත් රාජපක්ෂ කෙනෙක්...
මඩපාත කපිලවස්තු මාලිගාවල වැඩ නිමකරන්න එහි රජසැප විඳිමින් ඉන්න පූර්ණකාලීන නිදහස ඔබට ඉක්මනින් ලැබේවා!
ඒ කියන්නේ හොරකම් කළ අය හැමෝටම විශේෂයි. මේකද ඔයාලගේ යහපාලනය...?
දැන් ඉතින් කරදරයක් නැතුවම අනෙක් පැත්ත එක්ක (තමන් හිටි තැනටම) එකතු වෙන්න පුළුවන් නේ. හම්බන්තොට වරාය අපහු ගන්නකම් අපි බලා ගෙන ඉන්නවා හොඳද?
අනේ හොඳා.... දැන් ඉතින් රටටම කිරි උතුරනවා දුගී දුප්පත්කම නැතිවෙනවා ඔක්කොම දියවන්නාව කට්ටිය සෝවාන් වෙනවා.... සාදු සාදු සාදු !!!
මෙයා අර නැව් වදයෙනුත් ගොඩ ගියානේ ...
ඩීල්දාසට අස්ගිරිය පිළිබඳ ඇමැතිකම දෙන්න.
ඉතින් ඕකට යෝජනා සම්මත කරන්න ඕනෑද? ලොක්කාට කෙලින්ම මෙයාව අයින් කරන්න බලතල තියෙනවනේ... සාමුහික වගකීම කැඩුවා කියලා.
ආණ්ඩුවේ බැරිකම වහගන්න තමයි මේක කෙරුවේ. අවුරුදු 2ක් වෙලත් එක හොරෙක් අල්ලගන්න බැරි වුණා. හරිනම් ඔක්කොම ගෙදර යන්න ඕනෑ.
හොරකම් කළ අයට කොහෙද ගෞරවයක්?
විජයදාස රාජපක්ෂ වැඩ කරන්නේ කා සමඟද කියලා හොඳටම පැහැදිලි වෙන්නේ... ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ගම්මන්පිල, මහින්ද රාජපක්ෂ, ජී.එල්. පීරිස් වැනි අය දැනටමත් ප්‍රසිද්ධියේ කියනවා විජයදාස රාජපක්ෂ මහතාව රැකගත යුතු බව... එයින් ගම්‍ය වන්නේ ඔහු ඒකාබද්ධයේ අතකොළුවක් බව නොවේද? ඉතින් පහුගිය කාලයේ වංචාවන් වලට අධිකරණයෙන් සාධාරණයක් සිදුවේවිද ?
බොහොම හොඳයි!
බොරුවෙන් රජවී, බොරුවෙන් දුවන වැඩ බැරි හොර ආණ්ඩුවේ අවසන් කාලයේ තවත් විකට ජවනිකාවක්... හොඳ වෙනසක් සැප විඳින්න. අපරාදේ රටේ ධනය, කාලය, සංවර්ධනය, විනාශයි අවුරුදු 3කටත් ළඟයි. තවම දොඩවනවා, ඔළුගෙඩි මාරුකරනවා විතරයි. මේ රටට දක්ෂ දේශපාලකයෝ අවශ්‍යයි. පක්ෂය කුමක් වුණත් කමක් නැහැ.
ඒ වුණාට වැඩේ කියන්නේ, අර මහ බැංකුව කාපු හොරු, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, ඒකමතිකව විශ්වාස කරනවනේ... නේද?
මේ කරපු වැඩෙන් කි පාරක් ආයෙත් තිරුමාලා යන්න වෙයිද දෙවියනේ?
ඒ මනුස්සය විතරයි තාන්නමාන,වරප්‍රසාද නොසලකා කොන්ද කෙලින් තියන් විශේෂයෙන් සිංහල, බෞධයෙක් වශයෙන් කතාකලේ !! අනේ මමත් මෙහෙව් නුගුනෙන් පොහොසත් මිනිසුන්ගෙන් පිරි රටක ඉපදුනානේ!!
ප්‍රමදවිහෝ ගත්ත තිරණය නිවැරදියි . අදිකරණය වේගවත් කරන්න. මින් අදහස්වන්නේ අදිකරණයට බලපෑම් කිරිමනොව නඩු කෙටිකාලයක් තුල විසදීමට ක්‍රම උපායන් ඇතිකිරීමයි .
තමුන් උපන් රට සහ එහි රටවැසියෝ වෙනුවෙන් කතාකිරීම රාජද්‍රෝහී ක්‍රියාවක් බව තීරණය කර මේ ආණ්ඩුව පත් කරපු උදවියට ජය වේවා.
විරුද්ධවාදීන් සමග ඩීල් දමාගෙන කටයුතු කරන විජේදාස අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැතිධූර වලින් ඉවත් කර ‘දියරෙද්දෙන් බෙල්ල කැපීමට‘ හෝ රෙජීමයේ 'අපුල්ලන්ගේ 'ඇමැතිධූරය සදහා නම් කරන්න..........
දේශපාලන දෙස ආවේග ශීලිව බලා රාජපක්ෂලා දඬු කඳේ ගැසිය යුතුද නැත්නම් අතවත් නොතිබිය යුතුය කියන අදහස් දෙකම අතාර්තික මතයන්. රටට අවශ්‍ය කිසිම දේශපාලන බලයකට අවනත නොවී සාක්ෂි ඇත්නම් වරද ඔප්පුකල හැකි ඕනෙම අපරාධ කාරයෙකු මොන බලවතෙක් උනත් තරා තිරම නොබලා අධිකරණය ඉදිරියට ගෙන ආ හැකි කොන්ද පන තියෙන ඇමති කෙනෙක්. අගමැතිගේ තෝරාගැනීම පරාජයට පත් වීම නිසා, දැන් වාරය ඇත්තේ ජනාධිපති අත. ඔහුත් රාජපක්ෂලාට බිය වුවහොත් රටට අබ සරණයි.