ලෝක සාමය ඇති කිරීමෙහිලා , තරුණ පරම්පරාවට මුහුණදීමට ඇති අභියෝග , යන මැයෙන් ඉන්දියාවේ පන්ජාබ් පා‍්‍රන්තයේ චන්දිගාර් නගරයේ හය වැනි ජාත්‍යන්තර තරුණ සාම සමුළුව ඉදිරියේ ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීය. මහත්මා ගාන්ධි උපන් දින ගුණ සමරුවට සමගාමීව ආරාධිත අමුත්තකු ලෙස ඊට සහභාගි වූ රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සාමය සඳහා දායකවීම අගය කිරීමක් ලෙස මහත්මා ගාන්ධි ගෞරව සම්මානයක් ද ප‍්‍රදානය කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd