(ඉන්දිකා රාමනායක)
විජයග්‍රහනය සැමරුම නිමිත්තෙන් යුද හමුදාවේ 3702 ට උසස්වීම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
මෙම පිරිස අතර නිලධාරීන් 354 දෙනකු හා සෙසු නිළයන් 3348 දෙනකු සිටින බව හමුදාව පවසයි.
යුද හමුදා බි්‍රගේඩියර් නිළයේ සිට සාමන්‍ය සෙබළ දක්වා හමුදා පිරිස් වෙත මෙලෙස් උසස්වීම් හිමිව ඇත.
නාවික හමුදා සහ ගුවන් හමුදා දියන් ට සමගාමීව එම සමාජිකයන්ට උසස්වී්ම් ලබා හිමවන අතර හමුදා සාමාජියක් හට පමණක් මෙලෙස උසස්වීම් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම්ම ඉන්න හමුදාව මොනවා හරි ප්‍රායෝගික කටයුතුවලට යොදාගෙන උසස් වීම් දුන්නා නම්... මේ සියල්ලට යන මුදල පිටුපස බදුගෙවන ජනයාගේ කඳුලු... අපරාධයක් නොවේද...? අනික ප්‍රශ්නයකදී පහර කන්නෙත් බදු ගෙවන ජනතාව නේද?
වැඩිවූ වැටුප්, වෙනත් දීමනා කොපමණද?