යුද ජයග්‍රහණයෙන් පසුව යුද හමුදාව හය වැනි වරටත් සංවිධානය කළ ‘ටැටු‘ සංදර්ශනය නාවලපිටිය ක්‍රීඩාගනයේ දී අද (30) ආරම්භ කෙරිණි. දින තුනක් පැවැත්වේ.
පැරෂුට් සංදර්ශන, සරඹ, වාහන පාලම්, කලතුවක්කු, එකලස් කිරීම සුනඛ සංදර්ශන ඇතුළු අංග රැසක් මීට ඇතුළත්ය.
අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහත්වරු ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීහු මීට සහභාගී වෙති.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය වරක් නොවේ, සිය දහස් වරක් වුවත් සැමරිය යුතුයි. නමුත් අද සමහරු කතා කරන්නේ එදා පැවති බිහිසුණු යුගය අමතක කරයි. (නි)
හමුදා විරුවනි, ඔබ සැමට සුභ පැතුම්! (නි)
යුද විජයග්‍රහණය ගැන රටේ ජනතාවගේ හදවත් වල හොඳටම සටහන් වෙලානේ තියෙන්නේ. මේවට දැන් වියදම් කරන සල්ලි අපරාදේ කියලා මහජනතාවගෙන් අසාගැනීම ඉක්මන් වෙයිද දන්නෙ නැහැ. (නි)
මීට වඩා හොඳ නැද්ද දෙමල හෝ සිංහල අහිංසක මිනිස්සුන්ට උදව් කළා නම්. (අ)