මාතලේ විජය විදුහල්පතිනි කළුආරච්ගේ දයාවතී රුපියල් දෙලක්ෂක අල්සක් ඉල්ලා රුපියල් ලක්ෂ එකහමාරක් ගත්තැයි සැක පිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දරුවකු දෙවැනි වසරට ඇතුළු කිරීම සදහා ඇය මාතලේ දොළ වත්තේ ශර්මිලා තුෂාරි සම්පත්ගෙන් ඇය මේ අල්ලස ගෙන ඇතැයි පොලීසිය අධිකරණයේදී කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සහෝදරයෙක්ගේ පුතා ඉපදුනේ පිට රටක. ඉස්කෝලේ ගියේ පළමු වසරේත් පිට රටෙමයි. ලංකාවට ආවම ලිය කියවිලි ඔක්කොම හරි..ආණ්ඩුවෙනුත් අවසර දුන්නා ඒ දරුවා පාසලට ඇතුල් කර ගන්න. ඒත් ඔය විදුහල්පති නොවෙයි ළමයා ගත්තේ. වෙනත් ඒ ලංම පාසලෙන් ඒ ළමයා සත පහක්වත් නැතිව ගත්තා.(නදී)
අද ඉහලම් තැන ඉඳල පහළ ට වෙන කම්ම අල්ලස් ගන්න නිසා මෙයාට විතරක් දඬුවම් කරලා ප්‍රශ්නය විසඳේවිද ? (නදී)
අද ලංකාවේ මුදල් හා ත්‍යාග වශයෙන් බොහෝ දෙනෙක් අල්ලස් ලබා ගන්නවා.(දිල්)