අලුත් අවුරුදුදා (අප්‍රේල් 14දා) එළිදැක්වීමට නියමිතව තිබෙන කොලිවුඩ් සුපිරි නළු විජේගේ නවතම චිත්‍රපටයේ ප්‍රචාරක පටය සඳහා ඉහළ ප්‍රතිචාරයන් තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. "Theri" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය ඊයේ (මාර්තු 20දා) අන්තර්ජාලය නිකුත් කළ අතර, එය මේ වනවිට ලක්ෂ 18කට සංඛ්‍යාවක් නරඹා ඇති බවට සඳහන් වෙයි. මේ සඳහා ප්‍රධාන චරිත වශයෙන් එමී ජැක්සන් සහ සමන්තාද රංගනයෙන් දායක වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd